මෙරට හදිසි නීතියට එරෙහිව ජර්මනියෙන් සැර ප්‍රකාශයක්

හදිසි තත්වයක් ඇතිව ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාවට මිස රජයට නොවන බව ජර්මනිය පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජර්මානු තානාපතිවරයා පෙන්වා දෙන්නේ ජනතාව මුහුණ දෙන හදිසි තත්වය මත ඔවුන් වීදි විරෝධතා වලට යොමු වුණා විනා ඔවුන් වීදි බැසීම හේතුවෙන් හදිසි තත්වයක් ඇති නොවූ බවයි. එබැවින්, හදිසි තත්වයේ හේතුව සහ ප්‍රතිඵලය පටලවා නොගතයුතු බවයි ජර්මනිය මෙරට රජයට … Continue reading මෙරට හදිසි නීතියට එරෙහිව ජර්මනියෙන් සැර ප්‍රකාශයක්