ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර CIDයට කැඳවීමට එරෙහිව විරෝධතා..!

ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා. ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පවත්වාගෙන යන Youtube චැනලය සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි අංශයෙන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දී ඇත්තේ. … Continue reading ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර CIDයට කැඳවීමට එරෙහිව විරෝධතා..!