අරගල කළේ රැවුල වවලා, කරාබු දාපු අය..! – විමල්

අරගල කරනු ලැබුවේ රැවුල වවාගෙන කරාබු දාගත්, විචාරශීලී කියවීමක් හෝ අනාගත දැක්මක් නොමැති පිරිසක් බව වීරසංගිලිගේ විමල් වීරවංශ පවසනවා. ඒ, අද කොළඹදී කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වන්නේ අරගලකරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් නිසා බවටයි ඔහු පවසන්නේ. තව මාස කිහිපයක් තුල මෙරට ලේ විලක් ඇති වී ඉන්දීය හෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා … Continue reading අරගල කළේ රැවුල වවලා, කරාබු දාපු අය..! – විමල්