27 C
Colombo
Sunday, March 26, 2023

අදානිට එරෙහිව ඉන්දියාවෙත් විරෝධතා

- Advertisement -

2020-2021 ඉන්දියානු ගොවීන්ගේ විරෝධතාවය යනු 2020 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ගොවි පනත් තුනට එරෙහිව ගොවීන්ගේ අඛණ්ඩ විරෝධතාවකි.

එම නීති අවලංගු කරන ලෙස ගොවි සංගම් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඉල්ලා සිටියි.

2020 ඔක්තෝබර් 14 සිට 2021 ජනවාරි 15 ​​දක්වා කාලය තුළ මධ්‍යම රජය සහ ගොවි සමිති නියෝජනය කරන ගොවීන් අතර සාකච්ඡා වට 9 ක් සිදුවී ඇති නමුත් ඒ සියල්ල සියල්ලම අසාර්ථක විය.

කෘෂි ව්‍යාපාර අංශයට ඇතුළු වීමට අපේක්ෂා කරන මුකේෂ් අම්බානි සහ අදානි සමූහයේ හිමිකරු වන ගෞතම් අදානිගේ විශාල සමාගම්වලට මෙම ගොවි පනත් 3 හරහා ආධාර අනුබල ලැබෙන බවටයි ගොවීන් චෝදනා කර සිටින්නේ.

වමේ සිට දකුණට මුකේෂ් අම්බානි, නරේන්ද්‍ර මෝඩි සහ ගෞතම් අදානිගේ පින්තූර සහිතව විරෝධතාවයේ යෙදෙන ගොවීන්

කෘෂිකර්මාන්තය විශාල සමාගම් වලට යටත්වීමේ ආරම්භය මෙය බවටත් අම්බානි සහ අදානි එහි විශාලතම ප්‍රතිලාභීන් වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඊට ප්‍රතිචාරයක් වශයෙන් එම සමාගම් වලින් භාණ්ඩ හා සේවා වර්ජනය කරන ලෙසද එම සංවිධාන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගොවීන්ගේ වීරෝධතාවයන් ඉන්දියාව තුල වඩාත් දරුණු වෙමින් පවතතින අතර ඉන්දීය ජනරජ දිනයේදීද විශාල විරෝධතාවයක් සිදු විය. මෙම තත්වයට ඉඩ සැලසීම පිළිබඳව ඔවුන් එරට අගමැති නරේන්ද්‍ර මෝඩිහටද ඍජු චෝදනා එල්ල කරයි.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...