28 C
Colombo
Thursday, May 19, 2022

මොළ හතානෝ එපා..! – දිවයින පුරා විරෝධතා

- Advertisement -

පොහොර ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස හා ඉහළ යන ජීවන වියදම පහළ දමන ලෙස ඉල්ලමින් විරෝධතා ඊයේ (23) දිනයේත් දිවයින පුරා ක්‍රියාත්මක විය.

දඹුල්ල නගර මධ්‍යයෙන් ආරම්භ වූ පෙළපාලියක් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කරා. දඹුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී මුදල් අමාත්‍යවරයා ලෙස සැරසුණු පුද්ගලයෙකුට පහරදී එළවීමක් ද සිදුවිය.

පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා හපුතලේ නගරයේදීත් විරෝධතාවයක් ක්‍රියාත්මක වූ අතර

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනතාවට දළු කෑමට සිදුව ඇති බව පවසමින් මාධ්‍ය හමුවේ තේ දළු සපා පෙන්වා සිටියා.

බඳගිරියේ පැවති තවත් විරෝධතාවයකදී පඹයන් පුළුස්සම්න් විරෝධතාවයේ නිරතවූ අතර කලවාන සහ මීරිගම නගර වලද ඊයේ දින විරෝධතා පැවතියා. එමෙන්ම වේඬරුව වෙල් යායේ පැවති විරෝධතාවයේදීද ජනතාව පඹයන් ගිණිතබා විරෝධතාවය පලකට සිටියා.


RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...