ලිපොලිස් නිලධාරීන්ට පහරදීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කරන බව පොාලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා
පසුගිය දිනවලදී කොළඹ නගරයේෙ පමණක් ස්ථාන දෙකකදී පොලිස් නිලධාරින්ට පහරදීම් සිදුව ඇති බව ඔහු පෙන්වා දෙන්නේ.
ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාතමක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටිනවා.