පුෂ්පිකා කියන්නෙම බොරු – චන්දිමාල් ජයසිංහ

විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සදහන් කරන බොහෝ කරුණු අසත්‍ය බව Mrs.Sri Lanka තරඟාවලියේ ජාතික සංවිධායක ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසනවා. ලංකාදීප වෙබ් අඩවියේ ‘ධනූට කියන්න’ වැඩසටහනට සහභාගී වෙමින් ජයසිංහ මහතා සදහන් කළේ Mrs.Sri Lanka කිරුළ සම්බන්ධයෙන් කැරොලයින් ජූරි මහත්මිය ක්‍රියා කළ ආකාරය නිවැරදි බව තමන්ට දැන් වැටහෙන … Continue reading පුෂ්පිකා කියන්නෙම බොරු – චන්දිමාල් ජයසිංහ