කැරොලයින් කළ වැඩේ චන්දිමාලුත් කරයි. නැවතත් පුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි

පසුගිය වසරේ මෙරට විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය මෙතැන් පටන් වහාම ක්‍රියාත්මක වන … Continue reading කැරොලයින් කළ වැඩේ චන්දිමාලුත් කරයි. නැවතත් පුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි