අලි සබ්‍රිගෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට සද්දයක්

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ (26) පස්‍වරුවේ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතා තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඔහු සිය ප්‍රධානීන්ට පැමිණිලි කර තිබෙන බව සඳහන් පාර්ලිමේන්තු … Continue reading අලි සබ්‍රිගෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට සද්දයක්