29 C
Colombo
Saturday, January 18, 2025

පුත්තලම මනාප ප්‍රතිඵල

- Advertisement -

පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 06ක් හිමිවුණා.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හිමිව තිබෙනවා.

ජාතික ජන බලවේගය

චන්දන අබේරත්න – 113,334
අජිත් ගිහාන් – 58,183
ගයාන් ජානක – 51,233
හිරුණි විජේසිංහ – 44,057
ඇන්ටන් ජයකොඩි – 43,907
මොහොමඩ් ෆයිසාල් – 42,939

සමගි ජන බලවේගය

හෙක්ටර් අප්පුහාමි – 25,755
ජනත් චිත්‍රාල් – 18,916

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES