කටාර් තෙල් සැපයුම මගේ කොම්පැණියකින් නොවේ..! – නාමල්

කටාර් රාජ්‍යයෙන් තෙල් ලබාගැනීමට හා මෙරටට තෙල් රැගෙන ඒමට මැදිහත්වන ප්‍රධානතම අතරමැදිකාර සමාගමේ ප්‍රධානම ආයෝජකයා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට පවසමින් පලවන පුවත් අසත්‍ය බව හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසනවා. අමාත්‍ය කංචන විජේසේකර කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන්නේ පවතින ඉන්ධන අර්බුදය නිරාකරණය කිරීම සඳහා බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ. එබැවින් අදාල පුවත පදනම් විරහිත … Continue reading කටාර් තෙල් සැපයුම මගේ කොම්පැණියකින් නොවේ..! – නාමල්