QR ක්‍රමයට ආයෙත් බාලගිරි දෝෂය

ඉන්ධන බලපත්‍ර ක්‍රමය යටතේ අද (25) දින සිට ඉන්ධන නිකුත් කිරීමට තීරණය වී තිබුණ ද එය තෝරාගත් ඉන්ධනහල් කිහිපයක පමණක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට තීරණය වී තිබෙනවා. අද දිනත් එය නියමු ව්‍යාපෘතියක් ලෙසට ක්‍රියාත්මක වනු ඇති බවත් එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජායතනය පවසනවා. … Continue reading QR ක්‍රමයට ආයෙත් බාලගිරි දෝෂය