දුම්රිය වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24ක සංඛේත වැඩ වර්ජනය අවසන් වී තිබෙනවා. පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය. කලින් නොදන්වා ඊයේ දිනයෙදී ආරම්භ කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් විශාල පීඩාවකට ලක්විය. ඇතැම් දුර ගමන් සේවා … Continue reading දුම්රිය වර්ජනය අවසන්