අරගලයට රැස්වූ විශාල ජනකාය ගැන රාජපක්ෂ ආඩම්බරයෙන්

මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ කැපීපෙනෙන තරඟකරුවෙකු වන භානුක රාජපක්ෂ විසින් රජයට එරෙහිව ගාලුමුවදොර පිටියට රැස්වූ ජනකායේ ඡායාරූපයක් යොදාගෙන නව වසර සඳහා සුභපැතුම් එක් කර තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ අවුරුදු සුභ පැතුම් එක් කරමින් ඔහු පවසන්නේ එම ඡායාරූපය දුටු විට මෙරට ජනතාව සම්බන්ධව ඔහුට විශාල ආඩම්බරයක් ඇති වූ බවයි. එමෙන්ම අරගලයට එක්වූ … Continue reading අරගලයට රැස්වූ විශාල ජනකාය ගැන රාජපක්ෂ ආඩම්බරයෙන්