රාජපක්ෂ කෞතුකාගාරය කුඩේ කුඩු (ඡායාරූප)

මහින්ද රාජපක්ෂගේත්, ගෝඨාභය රාජපක්ෂගේත්, චමල් රාජපක්ෂගේත්, බැසිල් රාජපක්ෂගේත් දෙමාපියන් සිහිවීම සඳහා ජනතා බදු මුදල් නාස්ති කරමින් වීරකැටියේ ඉදිකර තිබූ ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරයට ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. විරෝධකරුවන්ගේ ප්‍රහාරයෙන් මෙය සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර තවදුරටත් එම ස්ථානයට පහර දෙමින් සිටින බවයි වාර්තා වන්නේ. ඩී ඒ රාජපක්ෂගේ 47 වන ගුණ සමරුවට සමගාමීව, 2014 වසරේ නොවැම්බර් 6 වන දින වීරකැටියේදී … Continue reading රාජපක්ෂ කෞතුකාගාරය කුඩේ කුඩු (ඡායාරූප)