24 C
Colombo
Monday, December 5, 2022

රංගනටත් ස්වර්ණවාහිනිය අහිමිවෙයි

- Advertisement -

ස්වර්ණවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධනියා ලෙස කටයුතු කළ රංගන ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව රංගන ද සිල්වා මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව News19 මීට පෙර වාර්තා කළා.

ඒ අනුව ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති නමුත් ඔහු ඉදිරිපත් කළ ජනප්‍රිය වැඩසටහනක් වන ‘හිත ඉල්ලන තරු’ වැඩසටහන තවදුරටත් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙසට ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.

නමුත් ඊ‌ට එම නාලිකාවේ ඉහළ පාලනාධිකාරිය දක්වා ඇති ප්‍රතිචාරය කුමක්දැයි තවමත් වාර්තා වන්නේ නැහැ.

රංගන ද සිල්වා මහතාගේ ඉල්ලා අස්වීම පිළිබදව ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිප දෙනෙක් දැක්වූ අදහස් කිහිපයක් පහතින්,


RECENT ARTICLES - SINHALA

පොළොන්නරුවට නොමිලේ කොන්ඩම්

0
පොළොන්නරුව ආශ්‍රිත ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු 50000ක් නොමිලේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය...

කන්න නැතුව මළේ පොලිස් අස්සයෝ 7 ක් නෙවෙයි 1 ක්

0
පොලිස් ආශ්වාරෝහක කොට්ඨාශය සතුව වටිනාකමින් ඉහළ අශ්වයින් 07 දෙනෙක් ආහාර නොමැතිව මියගොස් ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යය බව එම කොට්ඨාශය පවසනවා.

සමීක්ෂණ ප්‍රතිඵල පැමිණීමත් සමඟ බැසිල් යළි විමල් ඩලස් පසුපස යයි – ආයේ එකතු වෙන්නේ...

0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් රහසිගත ජනමත විමසුමක ප්‍රතිඵල ඔහු වෙත ලැබීමත් සමඟ යළිත් වතාවක් පක්ෂය හැර...

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...