ෆේස්බුක් එකේ මඩ ගහන්න එපා. අපි හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා (වීඩියෝ)

ස්වර්ණවාහිලී නාලිකාවේ සේවය කළ මාධ්‍යවේදී රංගන ද සිල්වා විසින් ඊයේ (08) පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ රංගන ද සිල්වා සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් ගැන පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින්.‍මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ඔහුගේ බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදිනී නිශාන්ති දිල්රුක්‍ෂි මහත්මියද පැමිණ සිටියා. පසුගිය දිනවලදී වඩාත් කතාබහට ලක්වූ … Continue reading ෆේස්බුක් එකේ මඩ ගහන්න එපා. අපි හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා (වීඩියෝ)