එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ (21) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වෙනවා.
ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊයේ රාත්‍රී 11.15ට ඔහු බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බවයි.
පාලිත රංගේ බණ්ඩාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සක්‍රීයව දායකවන ආකාරයක් අවසාන කාලයේ දක්නට ලැබුණේ නැහැ.