රනිල්ගෙන් බීඩියකටත් බද්දක්

2023 අයවැය යෝජනා අනුව බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පාර්ලිමේන්තුවේදී යෝජනා කළා. මේ වන විට සිගරට් මත විශාල බද්දක් පනවා ඇති අතර මේ හේතුවෙන් විකල්ප දුම්වැටි සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.