28 C
Colombo
Saturday, April 19, 2025

රනිල් සෑම විටම උත්සහ කළේ ආර්ථිකය ගොඩ ගන්න..! – සමන් රත්නප්‍රිය

- Advertisement -

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථික ව්‍යසනයක් සිදු නොකළ බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ, පුරවැසි සංවිධාන එකමුතුව විසින් ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුව අමතමින්.

රනිල් සෑම විටම උත්සහ කළේ ආර්ථිකය ගොඩගැනීම බවයි සමන් රත්නප්‍රිය පවසන්නේ.

ඒ හැම මොහොතකම, ජනතාව වැඩ වරද්දාගෙන වෙන අයට බලය දී ගොඩනැගූ ආර්ථිකය විනාශකරගත් බවත් රට ගිනිගන්නා මොහොතක මර්දනකාරී ව්‍යාපාරයකට එකඟවිය නොහැකි බවත් අරගල කරන මොහොතේ එයට සහය දෙනවා සේම දේශපාලන වෙනසක් සිදුවූ විට එයට ඉඩ දිය යුතු බවත් රත්නප්‍රිය පෙන්වා දෙනවා.

මාස එකහමාරෙන් එකහමාරට නායකයන් පත්කරගන්නා තැනට ගොස් ඩස්බින් වලට පොරකන තත්ත්වයට රට පත්කිරීමට කැමති නැති බවත් මේ මොහොතේදීත් ඇතැමුන් ජනතාවට එළියට බහින ලෙස පැවසුවද දැනටමත් රට ගොඩනැගීමට ජනතාව ජනාධිපතිවරයාට ඉඩ දී ඇති හෙයින් එම දේශපාලන කාඩරය හැර සාමන්‍ය ජනතාව පාරට නොබසින බවත් ඔහු අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...