රනිල් සෑම විටම උත්සහ කළේ ආර්ථිකය ගොඩ ගන්න..! – සමන් රත්නප්‍රිය

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථික ව්‍යසනයක් සිදු නොකළ බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. ඒ, පුරවැසි සංවිධාන එකමුතුව විසින් ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුව අමතමින්. රනිල් සෑම විටම උත්සහ කළේ ආර්ථිකය ගොඩගැනීම බවයි සමන් රත්නප්‍රිය පවසන්නේ. ඒ හැම මොහොතකම, ජනතාව වැඩ වරද්දාගෙන වෙන අයට බලය දී ගොඩනැගූ ආර්ථිකය විනාශකරගත් බවත් රට ගිනිගන්නා … Continue reading රනිල් සෑම විටම උත්සහ කළේ ආර්ථිකය ගොඩ ගන්න..! – සමන් රත්නප්‍රිය