රනිල් 06 වන වරටත් අගමැති වෙයි

මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා අද (12) දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදියි.