රනිල්ට ස්නයිපර් ප්‍රහාරයක අවධානමක් – දේශබන්දු තෙන්නකෝන්

දැනට විදෙස්ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත දිවයිනට පැමිණෙන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා. බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඔහු මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ලිපිය මඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා … Continue reading රනිල්ට ස්නයිපර් ප්‍රහාරයක අවධානමක් – දේශබන්දු තෙන්නකෝන්