28.8 C
Colombo
Wednesday, March 26, 2025

සමීක්ෂණ කරලා තමයි රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ – අකිල

- Advertisement -

ජයග්‍රහණය කළ නොහැකි නම් රනිල් වික්‍රමසිංහ මහ​තා ඡන්දයට ඉදිරිපත් නොවන බවට ඇතැමු​න් ප්‍රකාශ කළද ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහ​තා පවසනවා.

ඒ මහතා පවසන්නේ, ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ​තා හොඳින් නිල බලා සමීක්ෂණ කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

ඔහු මේ බව කියා සිටියේ, උත්සවයක් අමතමින්.

එමෙන්​ම දෙමළ මුස්ලිම් ඡන්ද ස​හ පොහොට්ටුවේ 69 ලක්ෂයෙන් තමාට කොපමණ ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවාද බවත් එක්සත් ජාති​ක පක්ෂයට නොලැබු ඡන්ද ප්‍රමාණයද ලබා ගන්නා ආකාරය ජනාධිපතිවරයා දන්නා බව​ත් ඔහු සඳහන් කළා.

කෙසේවෙත​ත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ​තා මෙවර ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවට දන්නා බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහ​තා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු...

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

POPULAR ARTICLES

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...