රනිල්ව ෂුවර් නෑ, ඒත් කාලය දෙමු..! – රතන හිමි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තව මාස තුනක් ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. රනිල් වික්‍රමසිංහ සම්බන්ධව කිසිඳු විශ්වාසයක් නොමැති වුවද ඔහුට කාලය ලබාදිය යුතු බවයි උන්වහන්සේ පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී … Continue reading රනිල්ව ෂුවර් නෑ, ඒත් කාලය දෙමු..! – රතන හිමි