26 C
Colombo
Sunday, November 27, 2022

ආණ්ඩුව භාරගන්න රනිල් සූදානම්..!

- Advertisement -

භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වීමට තමන් කැමති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, අද (17) පෙරවරුවේ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, තරුණ තරුණියන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් සියල්ලන් ඉවත්විය යුතු බවත් ජනතාවගේ ඉල්ලීමක් ඇත්නම් භාරකාර ආණ්ඩුවකට කෙටි කාලයකට නායකත්වය දීමට තමන් සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවයි එම සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

වත්මන් ආර්ථික අර්බුදයට වසර එකහමාරක් තුළ විසඳුමක් ලබා දිය හැකි බවයි හිටපු අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

චිචී රොකට් යවා අදට වසර 10 ක්. දෙකම ආගිය අතක් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් 'චිචී' මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත...

මෙරට ඖෂධ හිඟයට විසඳුමක්?

0
ලබන මස අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...