රනිල් ඉවත්වී, අනුරට අගමැති පුටුව දෙන්න සූදානමෙන්..!

ජාතික අර්බුදය විසඳීම සඳහා එක්ව වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, අද (05) පාර්ලිමේන්තුව අමතමින්. එමෙන්ම, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ මාස 6කින් රට ගොඩ නැගීමේ සැලසුම සාර්ථක නම් තමන් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටියා අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් … Continue reading රනිල් ඉවත්වී, අනුරට අගමැති පුටුව දෙන්න සූදානමෙන්..!