රනිල් ඉල්ලා අස්වෙන්නම ඕනෑ..! – අනුර අනතුරු හඟවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැතිව ඔහු වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව තම සටන් ක්‍රියාමාර්ග සහතිකවම ඉදිරියටම ක්‍රියාත්මක කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, ඊයේ (12) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්. “ජනාධිපතිවරයාගේ ධුරය හිස්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් … Continue reading රනිල් ඉල්ලා අස්වෙන්නම ඕනෑ..! – අනුර අනතුරු හඟවයි