ගංජා අපනයනය කිරීමට රනිල් සූදානම්

2023 අයවැය යෝජනා අනුව ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීමට හා විශේෂඥ කමිටුවක් පත්කිරීමට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබෙනවා. ඒ අනුව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගිය කාලය පුරාවට සටන් වැදුණු ගංජා අපනයනය ක්‍රියාවලිය මල්පල ගැන්වෙනු ඇති. කෙසේවෙතත් ඇයගේ මේ යෝජනාවට පසුගිය කාලයේ දැඩි … Continue reading ගංජා අපනයනය කිරීමට රනිල් සූදානම්