ගෝඨාභයට පෙර රනිල් ඉවත්විය යුතුයි..! – පක්ෂ නායකයින්

අගමැතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදීයි. මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර වීමට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතු වූ බව පෙන්වා දී ඇති පක්ෂ නායකයන්, වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ එසේ වුවහොත් අරගලකරුවන් පාර්ලිමේන්තුවද වැටලිය හැකි බවයි. එම අනතුරෙන් … Continue reading ගෝඨාභයට පෙර රනිල් ඉවත්විය යුතුයි..! – පක්ෂ නායකයින්