32 C
Colombo
Monday, March 17, 2025

රනිල් වහාම ඉවත් විය යුතුයි..! – ඇමති ධම්මික පෙරේරා

- Advertisement -

අග්‍රාමාත්‍යවරයා රටට ඩොලර් ගෙන ඒමට ඇති සියලු මාර්ග අවහිර කරමින් සිටින බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් හොබවන මුදල් අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා අවධාරණය කරනවා.

රට තවත් අර්බුදයට ගෙනයාමට තමන් ඉඩනොදෙන බවයි ධම්මික පෙරේරා පවසන්නේ.

අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවුනහොත් අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික විශේෂඥයන් 10 දෙනා සමග විවෘත විවාදයක් පැවැත්වීමට පැමිණෙන ලෙස තමන් මාධ්‍ය හමුවේ අභියෝග කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

“මම ලෑස්තියි කිසිම කොළයක් නැතිව ඒක කරන්න. මම ඒක කරා 2019යේ. මම ආයෙ අභියෝග කරනවා එන්න කියලා මගෙත් එක විවාදෙකට.”

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

POPULAR ARTICLES