රනිල් වහාම ඉවත් විය යුතුයි..! – ඇමති ධම්මික පෙරේරා

අග්‍රාමාත්‍යවරයා රටට ඩොලර් ගෙන ඒමට ඇති සියලු මාර්ග අවහිර කරමින් සිටින බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් හොබවන මුදල් අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා අවධාරණය කරනවා. රට තවත් අර්බුදයට ගෙනයාමට තමන් ඉඩනොදෙන බවයි ධම්මික පෙරේරා පවසන්නේ. අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවුනහොත් අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික විශේෂඥයන් 10 දෙනා සමග විවෘත විවාදයක් පැවැත්වීමට … Continue reading රනිල් වහාම ඉවත් විය යුතුයි..! – ඇමති ධම්මික පෙරේරා