රනිල් තවත් රාජ්‍ය ආයතන ගණනාවක් පවරා ගනියි

දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රක්නා ලංකා සමාගම නැවතත් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන ඇති අතර කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම ආයෝජන මණ්ඩලය ද ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා තිබෙනවා.