33 C
Colombo
Friday, April 19, 2024

තෙල් පෝලිමේ මැරුණ අය බලන්න නොගිය රනිල් ගුටි කෑ විරුවන් බලන්න යයි

- Advertisement -

අරගලය අතරතුර තුවාල ලැබීන් රෝහල්ගත වූ හමුදා නිලධාරීන්ගේ සැපදුක් බැලීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) දින හමුදා රෝහල වෙත ගියා.

මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා ද සහභාගි විය.

කෙසේ නමුත් තමන් අරගලයට පක්ෂ බවට පාර්ලිමේන්තුවේදී පවා වරින් වර පැවසූ ඔහු අරගලය අතරතුර තුවාල ලැබූ සාමාන්‍යය ජනතාවගේ සුවදුක් විමසීමට කිසිඳු අවස්ථාවක ඉදිරිපත් නොවූ තත්වයකදී ගෝඨාභය රාජපක්ෂ සහ තමන්ව ජනතාවගෙන් ආරක්ෂා කරගත් සන්නධ හමුදාවන්ගේ සුවදුක් පමණක් විමසීම විශේෂත්වයක්.

එමෙන්ම, තමන් ඇතුලු පිරිසගේ ක්‍රියාකලාපයන් නිසා ඇතිවූ පෝළිම් වල මියගිය පිරිස් වල පවුල් සම්බන්ධයෙන් සුවදුක් විචාරීමක්ද කිසිවිටකත් සිදු වී නෑ.

RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...