රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදාවන් කැඳවයි

දිස්ත්‍රික්ක කිහිපයක මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සන්නද්ධ හමුදාවන් කැඳවා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් අද (22) නිකුත් කෙරුණා. එම ගැසට් නිවේදනය පහතින්,