24.5 C
Colombo
Tuesday, June 17, 2025

ඡන්දෙ දවසෙ මැතිවරණ නීති කඩපල්ලා කියන රනිල්ගේ උපදේශකයා

- Advertisement -

අපහසු කාලයකදී රට භාරගත් නායකයාව පහසුවෙන් පරාජය කිරීමට නොහැකි බවත්, ගෑස් සිලින්ඩරය දුටු විට රනිල් වික්‍රමසිංහ මහතාව සිහි විය යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (08) රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහඩ් හැක්වූ ඔහු කියා සිටියේ,

“අමාරු වෙලාවක රට භාරගත්තා මිනිහා ජීවිතේට පරාජය කරන්න බෑ…බෑ.. බෑමයි. කරනවා කියපු මිනිහට දෙනවාද කරපු මිනිහට දෙනවද කියලා අහන්න ඔනේ මිනිස්සුන්ගෙන්. ගෙදර ගෑස් එක ගහනකොට, ටොග් ගාලා ගෑස් එක ගහනකොට රනිල් කියලා කියන්න මතක් කරගන්න. මම මේ අනිත් අයට කියන්නේ, ගෑස් සිලින්ඩරයට ඡන්දේ දෙන්නේ නැති එකා ඡන්දේ දවසේ උඹ තේකක්වත් බොන්න එපා. ගෑස් ලිප ගහන්න එපා, ගෑස් ලිප පුපුරලා යයි රනිල්ට ගැහුවේ නැත්තම්…

ගෑස් සිලිනඩර්ය දකිනකොට රනිල් වික්‍රමසිංහව මතක් වෙන්න ඕනේ. ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා ඡන්දෙට ඉස්සෙල්ලා දවසේ බයිසිකලේට පුලුවන් නම් ගෑස් එකක් ගැටගහගෙන පාරේ වටේ යන්න…”

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...