26 C
Colombo
Thursday, October 10, 2024

ඡන්දෙ දවසෙ මැතිවරණ නීති කඩපල්ලා කියන රනිල්ගේ උපදේශකයා

- Advertisement -

අපහසු කාලයකදී රට භාරගත් නායකයාව පහසුවෙන් පරාජය කිරීමට නොහැකි බවත්, ගෑස් සිලින්ඩරය දුටු විට රනිල් වික්‍රමසිංහ මහතාව සිහි විය යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (08) රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහඩ් හැක්වූ ඔහු කියා සිටියේ,

“අමාරු වෙලාවක රට භාරගත්තා මිනිහා ජීවිතේට පරාජය කරන්න බෑ…බෑ.. බෑමයි. කරනවා කියපු මිනිහට දෙනවාද කරපු මිනිහට දෙනවද කියලා අහන්න ඔනේ මිනිස්සුන්ගෙන්. ගෙදර ගෑස් එක ගහනකොට, ටොග් ගාලා ගෑස් එක ගහනකොට රනිල් කියලා කියන්න මතක් කරගන්න. මම මේ අනිත් අයට කියන්නේ, ගෑස් සිලින්ඩරයට ඡන්දේ දෙන්නේ නැති එකා ඡන්දේ දවසේ උඹ තේකක්වත් බොන්න එපා. ගෑස් ලිප ගහන්න එපා, ගෑස් ලිප පුපුරලා යයි රනිල්ට ගැහුවේ නැත්තම්…

ගෑස් සිලිනඩර්ය දකිනකොට රනිල් වික්‍රමසිංහව මතක් වෙන්න ඕනේ. ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා ඡන්දෙට ඉස්සෙල්ලා දවසේ බයිසිකලේට පුලුවන් නම් ගෑස් එකක් ගැටගහගෙන පාරේ වටේ යන්න…”

RECENT ARTICLES - SINHALA

අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා. හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය...

සුගීෂ්වර බණ්ඩාර ගෑස් ටැංකියෙන් කොළඹට

සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (09) නව ජනතා පෙරමුණේ නායකයා වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා අත්සන් තැබුවා. ලාංකේය තාරුණ්‍යය බලාපොරොත්තු වූ තවමත් යථාර්තයක් කර ගැනීමට අපොහොසත්...

අනුරගේ ෆොටෝ දාන්න කලින් අපිට කියන්න

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු...

POPULAR ARTICLES

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා...

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව...