33 C
Colombo
Friday, April 19, 2024

රනිල්ගේ සරුංගලයක් යැව්වාට පොලීසියෙන් විරෝධය (වීඩියෝ)

- Advertisement -

රජය විසින් ගෙනයන මර්දනයට විරෝධය පලකරමින් අද (27) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී සරුංගල් උත්සවයක් පැවැත්වුණා.

මේ සඳහා විවිධ විරෝධතා පාඨ රැගෙත් සරුංගල් රැසක් නිර්මාණය කර තිබුණා.

ඉන් එක් සරුංගලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව රැගත් එකක් වූ අතර එම ස්ථානයට පැමිණි පොලීසිය ඊට විරෝධය පලකළා.

එම ස්ථානයට පැමිණි උසස් පොලිස් නිළධාරියෙක් පැවසුවේ ජනාධිපතිවරයාගේ රුව රැගත් සරුංගල් යැවීම තහනම් බවයි.

එය ගුවන්ගත කරන්නේ නම් නඩු පවරන බවද ඔහු මෙහිදී සංවිධායකයන් හට තර්ජනය කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

දර්ශන අයිතිය – News Cutter

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

අනුර, සජිත් වගේ පොඩි ළමයින්ට රට පාලනය කරන්න බැහැ – වජිර

අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික...

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...