රනිල්ගේ දේශපාලන උපදේශකවරයා අභාවප්‍රාප්ත වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන උපදේශකවරයෙක් වශයෙන් ක්‍රියාකළ මහාචාර්ය එම්.ඕ.ඒ.ද සොයිසා මහතා අද (21) අභාවප්‍රාප්ත වී තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපතිවරෙයකුද වන ඒ මහතා එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙසද කටයුතු කළා. මෙරට දේශපාලන විද්‍යා විෂය ඉගෙන ගන්නා පාසල් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පරිශීලනය කළ හැකි වැදගත් ග්‍රන්ථ රැසක් රචනා කර තිබෙනවා. කලක … Continue reading රනිල්ගේ දේශපාලන උපදේශකවරයා අභාවප්‍රාප්ත වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed