රන්ජන්ට අවමංගල්‍යකට සහභාගී වීමට අවසර

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මීගමුව ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගීවී තිබෙනවා. සිය මස්සිනාගේ මවගේ අවමංගල්‍ය උත්සවයට රංජන් රාමනායක සහභාගී වුයේ බන්ධනාගාර නිලධාරිනේගේ ආරක්ෂාව මතයි. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.