රන්ජන්ට රනිල්ගෙන් නිදහස

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්න් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වූ පසුව ඊයේ(15) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මහතා හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙම කරුණ පිළිබදව සාකච්ඡා කර තිබෙනවා. එහිදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ … Continue reading රන්ජන්ට රනිල්ගෙන් නිදහස