24 C
Colombo
Tuesday, March 21, 2023

රන්ජන් කියන්නේ බොරු – බන්ධනාගාර කොමසාරිස් (වීඩියෝ)

- Advertisement -

බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාර සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා.

ඊයේ (30) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒකනායක මහතා සඳහන් කළේ සැපයුම්කරුවන් සපයන අමු ආහාර සියල්ල සලාක කාමරයේදී පරීක්ෂා කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා වාර්තාවක් ලබාගන්නා බවයි.

මුළුතැන්ගෙයි සියලු කටයුතු බන්ධනාගාර නේවාසිකයින් විසින් සිදුකරන අතර ඔවුන් ඔවුන්ගේ ආහාර අපිරිසිදු ලෙස සකස්කර නොගන්නා බව ඒ මහතා පෙන්වා දෙනවා.

වසර එකහමාරක කාලයක් පුරා බන්ධනාගාරය විසින් රන්ජන්ව හොඳින් බලාගත් බවත් ඒ අවස්ථාවලදීවත් ආහාර පිළිබදව රන්ජන් රාමනායක මහතා මෙවැනි චෝදනාවක් එල්ල නොකළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.