කොන්දේසි විරහිතව සමාව ගන්න රන්ජන් සූදානම්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි. එහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙම නඩුවට පාදක වන ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව අධිකරණය වෙත සිය කණගාටුව පළකිරීමට රාමනායක මහතා අපේක්ෂා කරන … Continue reading කොන්දේසි විරහිතව සමාව ගන්න රන්ජන් සූදානම්