24 C
Colombo
Tuesday, March 21, 2023

රන්ජන්ට අලුත් තනතුරක් දුන්නා..! – මනූෂ

- Advertisement -

ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඔහුගේ නව වගකීම භාරගත් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ අනුව විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක පත්කර තිබෙනවා.

විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පවතින දැනුම සහ අදහස් ප්‍රයෝජනයට ගෙන ඔවුනට යම් සේවයක් කිරීම සඳහා මෙම තනතුර පිරිනැමූ බවයි විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර පවසන්නේ.

ස්වේච්ඡා සේවයක් ලෙස කටයුතු කිරීම සඳහා මෙම තනතුර ප්‍රදානය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (26) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක පවසා සිටියේ තමා එම තනතුර තවමත් භාර නොගත් බවයි. ඒ සඳහා සිතීමට තමන්ට තවත් කල් අවශ්‍ය බව ඔහු එහිදී පවසා සිටියා.

මේ අතර, බන්ධනාගාරගතව සිට නිදහස් වී පැමිණෙන රන්ජන් රාමනායක සමඟ පැමිණි අමාත්‍ය මනූෂ නානයක්කාර හට ජනතාව හූ හඬ තැබුවේ මෙසේයි.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.