නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා. ඒ, විශාල පිරිසක් සිය ධූර වලින් ඉල්ලා අස්වන පසුබිමකයි. මේ අතර, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාද අද දින සිය ධුරයෙන් ඉල්ලා අස් විය.