අරගල භූමියේදී රැප් ගායකයෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)

කොළඹ ගාලු මුවදොර අසළ සිට අඛණ්ඩව විරෝධතාවයේ නිරතවන පිරිස අතර ගීතයක් ගායනා කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ශිරාස් නම් මෙම රැප් ගායකයා ඊයේ (11) පසුවරුවේ ‘ගෝඨාගෝ ‘ ලෙස හදුන්වන ගාලුමුවදොර විරෝධතා ස්ථානයේ පැවති විරෝධතා සංගීත ප්‍රසංගයේ ගී ගයමින් පසුවුණා. ඔහු බොබ්මාලිගේ “Get Up Stand Up” ගීතය ගායනා කර අවසන්ව සුළු වේලාවකට පසුව ඇතිවූ හදිසි … Continue reading අරගල භූමියේදී රැප් ගායකයෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)