24 C
Colombo
Sunday, January 19, 2025

මී උණ වැළඳීමෙන් මිය ගිය ගණන ඉහළට

- Advertisement -

මී උණ වැළඳීමෙන් යාපනයේ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, මේ වන විට 39 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඉන් රෝගීන් 28 දෙනෙකු පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සෙසු රෝගීන් 11 දෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, පේදුරුතුඩුව, චාවකච්චේරී සහ කරවෙඩ්ඩි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මී උණ රෝගීන් වාර්තා වන බවයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් දොළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.

දෙසැම්බර් මාසයේ මුල් දින 15 තුළ පමණක් මී උණ රෝගීන් 85 දෙනෙකු වාර්තා වුණා.

සමස්ත මරණ සංඛ්‍යාව, 200 ක් පමණ වනවා.

RECENT ARTICLES - SINHALA

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

POPULAR ARTICLES