බණක් භාවනාවක් කරගෙන ඉන්න හිතිලා තියෙන්නේ..! – රතන හිමි (වීඩියෝ)

තමන් වහන්සේ නැවතත් මැතිවරණයට ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. ඒ, පෙරේදා (26) දින මොණරාගල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින්. දේශපාලනය යනු අසීරු වැඩක් බවත් දේශපාලනය නොකර බණක් භාවනාවක් කරගෙන සිටින්නට තමන්ට සිතෙන වාර අනන්ත බවත් උන්වහන්සේ පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමි, “සමහරු කියනවා රතන හාමුදුරුවෝ ජනාධිපතිතුමාට ලණු දීලා, වස විසෙන් … Continue reading බණක් භාවනාවක් කරගෙන ඉන්න හිතිලා තියෙන්නේ..! – රතන හිමි (වීඩියෝ)