නූතන ජුදාස් සමන් රත්නප්‍රියයි..! – රැට්ටාගෙන් චෝදනාවක්

සමන් රත්නප්‍රිය යනු අරගලය පාවාදුන් අයෙක් බවට සමාජ මාධ්‍ය  ක්‍රියාකාරී රතිඳු සේනාරත්න (රැට්ටා) සඳහන් කරනවා. ඒ, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්. සමන් රත්නප්‍රිය තමුන්ගේ සටන් සගයන්ද පාවා දී තමුන්ගේ හෘදසාක්ෂියද පාවාදී යමෙකුට වැටිය හැකි තුච්ඡම තැනට වැටුණු නූතන ජුදාස් බවටත් රතිඳු චෝදනා කර සිටිනවා. ඔහු තම ෆේස්බුක් පිටුවේ පල කළ සටහන පහතින්.