රනිල් සමඟ වැඩ කරන්න සූදානම් – ඇමරිකාවෙන් ක්ෂණික ප්‍රතිචාර

අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ වැඩකටයුතු කිරීමට සූදානම් බව ඇමරිකානු තානාපතිනිය පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. වත්මන් අර්බුදයන්ට මුහුණ දිය හැකි රජයක් ස්ථාපිත කර IMF සහ අනෙකුත් දීර්ඝ කාලීන ආර්ථික විසඳුම් කෙරෙහි නව අග්‍රාමාත්‍යවරයා යොමු වෙනු ඇතැයි තමා සිතන බවත් එහි සඳහන්.