කොවිඩ් මරණ 156 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
එය මෙරටින් මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.